Online Discussion: වරාය සංවර්ධනයේ ඉදිරි දැක්ම: විකිණීමක්ද ආයෝජනයක්ද?
DISCUSSION featuring Dr. Nalaka Godahewa (State Minister of Urban Development Coast Conservation Waste Disposal and Community Cleanliness), Rohan Masakorala (Chief Executive Office Shippers’ Academy, Colombo), Asanga Abeyagoonasekera (Strategic Advisor on Geopolitics and International Security), moderated by Dhananath Fernando (Chief Operating Officer, Advocata Institute) and Sathya Karunarathne (Research Executive, Advocata Institute).
ආචාර්ය නාලක ගොඩහේවා (නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය), රොහාන් මාසකෝරාළ (ප්‍රධාන විධායක, කොළඹ නැව් ඇකඩමිය), අසංග අබේගුණසේකර (භූ දේශපාලනය හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ උපදේශක) හා එක්ව ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඇඩ්වොකාටා ආයතනය) සහ සත්‍යා කරුණාරත්න (පර්යේෂණ විධායක, ඇඩ්වොකාටා ආයතනය) විසින් මෙහෙයවනු ලබන ECT පර්යන්තය සහ වරාය සංවර්ධනය පිලිබඳ සාකච්ඡාව.