Female Labour Force Participation
කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට මොකක්ද?
දිල්මිණී අබේරත්න විසිනි කෙලින්ම කියන්නම්කෝ. ඒ තමා ඩෙන්මාර්කය. කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳම රට මොකක්ද? කියලා පෙළ ගස්වන දර්ශකයක් තියෙනවා. ඒකට කියන්නේ Women, Peace and Security (WPS) Index (කාන්තා, සාමය සහ…