MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත – Event Video
රටේම කථාබහ MCC Sri Lanka Agreement – ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන. මෙම ව්‍යාපෘතිය ගැන වැරදි තොරතුරු කථා වෙනව වගේම ගිවිසුම ගැන ඇත්තටම ගැඹුරින් ඇසිය යුතු ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබිල නැහැ. ඩොලර් මිලියන $480 ක MCC ගිවිසුම උගුලක්ද?