Urban Development
ගෙයක් හදන්න කලින් මේ ගැනත් හිතන්න
Advocata පර්යේෂණ අංශයේ ප්‍රතිපත්ති විශ්ලේෂක අනුෂ්ක කුරුප්පුගේ අධ්‍යයනයක් ඇසුරිනි. ලිපිය සම්පාදනය දිල්මිණී අබේරත්න විසිනි. ඔයත් ලංකාවේ ගෙයක් හදන්න ඉන්නවා නම්, මේ සටහන මග ඇරගන්න එපා. ඔයාලා දන්නවද ලංකාවේ ලේසියෙන් තමන්ටම…