PORT CITYය චීන කොලනියක්ද?
Dhananath Fernando
6, May 2021
මෑතක සිට කොළඹ වරාය නගරය වටා පවතින්නා වූ තත්වය ඉතා දැඩි ලෙස විවාදයට හා සාකච්ඡාවට භාජනය වී ඇත. ඇඩ්වොකාටා ආයතනය මඟින් නිර්මාණය කරන ලද මෙම වීඩියෝව හරහා බලාපොරොත්තු වන්නේ මේ කාරණය හා සම්බන්ධ දැනුමක් ලබා දීමයි. මේ කාරණය සම්බන්ඳව ඔබ සිතන්නේ කුමක් ද? කොළඹ වරාය නගරය කුමක් වනු ඇත්ද සහ එය ශ්රී ලංකාවේ ආර්ථිකය හා දේශපාලනය කෙරෙහි බලපාන්නේ කෙසේද?