Dr Sujata Gamage comments on the allocation of portfolios for ministers

Dr. Sujata Gamage Advisor to the Advocata Institute was featured on "Pathikada" that was aired on the 13th of August. Dr. Gamage commented on the allocation of portfolios for ministers, the role of state ministers, district coordinating committees, the number of ministers appointed, and the way forward.

Advocata ආයතනයට උපදේශිකවරියක් වන ආචාර්ය සුජාතා ගමගේගේ "පැතිකඩ" වැඩසටහනට අගෝස්තු 13 වන දින සම්බන්ද වන ලදී. අමාත්‍යවරුන් සඳහා අමාත්‍යංශ වෙන් කිරීම, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාරය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු, පත්කරන ලද අමාත්‍යවරුන් සංඛ්‍යාව සහ ලංකාව ඉදිරියට යා යුත්තේ කෙසේද යන්න පිලිබඳ එතුමිය අදහස් දැක්වීය.